ඉතින් කොල්ලනේ එකක් දාලා එක ඉවර කරන්නෙත් නැතිව තව එකක් පටන් ගත්ත එකට මට සමා වෙයල්ලා එකසිය ගාණට. මොක උනත් අද කියන්න යන්නේනම් පට්ට පට පට කතාවක්.එකියන්නේ උඹලගේ Android ජිල්මාට් එකටත් හිංගල නැතහොත් සිංහල ෆෝන්ට් කැල්ලක් දාගන්න විදියක් ගැන. මේද දා ගත්තම දෙයියනේ කියලා වර්ඩ් ඩොකියුමන්ට් කැල්ලක් මේල් එකක් සිංහලෙන් බලා ගන්න පුලුවන් වෙයි (ඉංග්‍රිසියෙන් ආව මේල් සිංහලෙන් පෙන්නන්නේ නෑ හරිය)
මුලින්ම කියන්න ඕනේ මේකට අයිටම් එක රූට් කරලානම් තිබිය යුතුයි. එක එහෙම නම් වැඩේ පටාාාාන් ගම්මු.මුලින්ම ෆෝන් එකට දාගන්න Root explorer කියන සොෆ්ට්වෙයා ජිල්මාට් එක. මෙන්න එක
මේක දාගත්තම එපා මගුලයි ඕනේ මගුලයි හැම දේම පෙන්නනවා ලෝභ නැතිව. හරි කට්ටියම මේක දාගත්තනේ. දැන් මන් දෙන්නම් සිංහල ෆෝන්ට් පැක් එක මෙන්න භාණ්ඩේ
හරිය.දැන් මේක අන්සිප් කරලා මෙමරියට පේස්ට් කරගන්න. ඉට පස්සේ root Explorer හරහා ගිහින් Font එක copy කරගෙන System වල font folder ඇතුලට paste කරගන්න
කාරිය අහවරනම් දෙයියනේ කියලා Reboot කරන්න device එක
දැන් ඉතින් ඇස් සදක වහගෙන සිංහලෙන් ආපු මේල් කෑල්ලක් හරි ඩොකියුමන්ට් එකක් හරි ඔපන් කරලා බලන්න. 100% ලෙසටම නෑ . එත් 90% විතර සාර්තකයි වැඩේ. මම දාන්නම් මගේ ෆෝන් එකේ සක්‍රීන් එකක්
ප.ලි මේකේ තියෙන වැදගත්කම තමා මෙතෙන්දි ෆෝන් එක කියවන්නේ සිස්ටම් එකේ තියෙන ෆෝන්ට් එකකින්. එහෙම නැතිව සොෆ්ට්වෙයාර් එකක් හරහා නෙමේ. අන්න එකයි මේක වැදගත් වෙන්නේ
ඔන්න එහෙනම් මම ගියා. සිංහලයාට ජය වේවා. බුදු සරණයි.......!
.
Sunday, January 27, 2013
Wednesday, January 23, 2013
Android සාගරේ පොඩ්ඩක් කිමිදෙමුද Part 2
කලින් පාර අපි Android සාගරේට පය තිබ්බනේ. දැන් ඉතින් බල්ටියක් දෙකක් ගහමු නේද..! කටින් නැව් ටෝක් දුන්නට අතේ හබල්ක්වත් නැද්ද මන්දා.එත් කමක් නෑ අපි අපේ කතාව දිගටම කරගෙන යමු අපේ පාඩුවේ. අද මම කතා කරන්නේ අපිට Android ව්‍යවහාරයේදී අහෙන නුහුරු නුපුරුදු නැති නමුත් තේරුම දන්නේ නැති පට්ට පට පට වදන් ටිකක් ගැන . මේවා නිතරම ඇහෙනවා .බට් තේරුමක් දන්නේ නැති කමක් තියෙනවා.මේ තවුසන් ටෝක් දෙන මටත් ඔය සිද්ධි දාමයම වෙලා තියෙනවා.එකම වෙනස මම තේරුම හොයන්න උත්සහා කරපු එක
හරි...වැල් බයිලා ඇති අපි සබ්ජෙක්ට් එකට බහිමු....
මේ ගමන්ම රූට් කරන්නත් කියලා දෙන්නද. හැබැයි මතක තියා ගන්න රූට් කලොත්නම් පුතේ ආයේ ලොවෙත් වොරන්ටිනම් නැත. එක ඉර හද වගේ සුවර්. ඉල්ලා වැඩකුත් නෑ දෙන්නෙත් නෑ හොදේ. තමන්ව විශ්වාසෙට තියාගෙන රූට් කරනවා නම් කරපල්ලා. හාට් ඇටෑක් කාරයෝනම් හිතන්නවත් එපා. ඔක කරුමෙටවත් ඩිසිම්ස් උනොත් උඹලා මලාට පස්සෙත් මගේ පස්සෙන් එයි වොරන්ටි ඉල්ලගෙන. හික්ස්
හරි ඔන්න අපි වැඩේ පටාාාන් ගත්තා. මුලින්ම කතා කරමු Boot Loader ගැන.
මොකද්ද අප්පා මේ Boot Loader කියන්ඩේ. ඇත්තටම තේරේන සිංහලෙන් කියනවා නම් මෙහෙයුම් පද්ධතිය ආරම්භ වීමට අවශ්‍ය උපදෙස් හා විධාන එ වගේම මේහෙයුම් පද්ධතිය හා දෘධාංග අතර හානියක් ඇති නොවන පරිදි සම්බන්ධ කිරිම වගේ පට්ට වැඩ කොටස් ටිකක් මේ Boot Loader ක්‍රියාවලිය ඇතුලේ සිද්ධ වෙනවා. සැහෙන වැදගත්. හැබැයි අපේ ගූගල් සමාගම Android මෙහෙයුම් පද්ධතියත් එක්ක මේ කියන Boot Loader එකක් ද්රකතන නිශ්පාදන සමාගම් වලට ලබා දෙනවා. මන් අහලා තියෙන විදියට මේ Boot Loader එක තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කර ගැනිමේ අයිතිය එ සමාගම් වලට ලැබිලත් තියෙනවා

එතකොට Boot Loader එක unlock කරනවා කියන්නේ
එකියන්නේ සමහර දුරකතන නිශ්පාදකයෝ ඉහත කී Boot Loader එක ලොක් කරලා එවනවා වැඩි ආරක්ෂාවට. හේතුව දුටු දේ අතපත ගා නා ගන්න ඔබ අප වැනි වදුරන් මේ ලොකේ සිටින බව දන්න නිසා.හැබැයි මම දන්න පිරිදි සැම්සුන්(Samsung) මහත්තයලානම් එහෙම ලොක් කරලා එවන්නේ නෑ එන්නෙම unlock condition එකේ. මෙක unlock කොරන්න පුලුවන් මොඩල්ස් තියෙනවා. හැම එකම බෑ. මම Xperia පවුලේ නිසා පොඩ්ඩක් ගිහින් හොයලා Sony Site බැලුවා එකේ .එකේ තිබ්බේ මෙන්න මේ ටික තමයි Boot Loader unlock කොරන්න පුලුවන් තත්වේ තියෙන්නේ කියලා. යාන්තන් මගේ පුංචි පැටියත් එකේ හිටියා
හරි දැන් අපි බලමු ඇයි මේ මගුල unlock කොරන්න මේච්චර දගලන්නේ කියලා. මේක unlock කලාම
ෆෝන් එකට ගැලපෙන ඕනෑම Custom Rom / Custom kernal එකක් Flash කොර ගන්න පුලුවන්
Custom kernal එකක් Flash කොර ගෙන අපේ ප්රෝසා overclock කරගන්න පුලුවන්
තව Root කරගන්න බැරි ඕනෑම Firmware එකක් Root කරගන්න පුලුවන්
හරි ඔය කතා ඔහොම තිබ්බට දැන් තමා වැදගත්ම කතාව කියන්නේ. මොකද මේක Boot Loader unlock කොරන්න කියලා දෙන්න කලින් කියන එක වැදගත්. Boot Loader unlock කොර කියන්නේ ඉන්තිරුවෙන්ම (සහසුද්දෙන්ම / සිරාවටම ) වොරන්ටියටනම් කෙලම වෙනවා . එකේ ආයේ 2 ක් නෑ නෑමයි.මම කියන්නේ බොරුනම් මේ ලින්ක් එකෙන් යන් . ගිහින් බලන්න
මෙන්න සෝනි කාරයා කියන දේ. සිංහලෙන්ම තියෙනවානේ
හරි එහෙනම් දැන් පිලිවෙලට Boot Loader unlock කරමුද
මේකට මම දන්න පරිදි ක්‍රම කිහිපයක් තියෙනවා
හරි එහෙනම් මුලින්ම අපි දෙයක් දැනගන්න ඕනේ.එ කියන්නේ ඔයාගේ අයිටම් එක (ෆෝන් එක ) Boot Loader unlock කොරන්න පුලුවන්ද කියලා.බැරිනම් දගලලා වැඩක් නැනේ නේද. හරි එක දැනගන්නේ මෙහෙමයි
ටයිප් කොරන්න *#*#7378423#*#*
මේක කොටපු ගමන් මෙන්න මේ සර්විස් වින්ඩෝ එක පෙනෙයි
මෙන්න මේ වින්ඩෝ එකේ service info වල configuration tab එකේ පහලම මෙනුවේ තියෙනවා rooting status කියලා එකේ Bootloader unlock allowed : yes කියලා තියෙනවානම් ආයේ ඉතින් හිත හිත ඉන්න දෙයක් නෑ . අන්ලොක් කරලා විනාශ කරලාම පස්ස බලන්න.
දැන් මම කියන්න යන්නේ Bootloader unlock කරන්න තියෙන ආරක්ෂිතම ක්‍රමය ගැන
යන්න මෙන්න මේ ලින්ක් එකෙන් මෙන්න
දැන් Flashtool ඔපන් කරගන්න. කලින් පෝස්ට් එකේ ඩවුන් ලින්ක් එක දැම්මා. මේ පෝස්ට් එකේ එක ඇති
එක ඩවුන් කරගෙන ඔපන් කරගන්න.
පහත තියෙන ආකාරයට සිලෙක්ට් කරගන්න
මේ වෙලාවෙදි ෆෝන් එක පිසී එකට ප්ලග් කරලා තියෙන්න ඕනේ.එය එසේ වීනම් පහත වින්ඩෝ එකක් එයි Flashtool වලින්
මෙතැන්දි ෆෝන් එක ගලවන්න පිසී එකෙන් . ගලවලා ෆෝන් එක ඕෆ් කරන්න. ඉට පස්සේ Volume Down Key එක Press කරගෙනම ෆෝන් එක පිසී එකට Connect කරන්න. දැන් ඉලගට එන වින්ඩෝ එකට කලින් අරගත්ත Bootloader unlock code එක දෙන්න දිලා ඔකේ කරන්න . ඔන්න දෙයියනේ කියලා ඔයාලා තමන්ගේ ෆෝන් එක විනාශ කරගත්තා. නැ නෑ Bootloader unlock කරගත්තා. මේක හරියටම උනාද බලන්න ආයේම යන්න service info වල configuration tab එකේ පහලම මෙනුවේ තියෙනවා rooting status කියන තැනට. හරියටම Bootloader unlock වෙලානම් දැන් එතැන තියෙන්න ඔනේ Bootloader unlocked කියලා තමයි
ඔන්න Bootloader unlock කතාව ඉවරටම ඉවර කලා. අදහසක් තියෙනවා ඉලග පාර Root කොරන්න කියලා දෙන්න.මොකද හිතන්නේ එක ගැන
ප.ලි---->> මම ආයෙම සැරයක් මේදේ කියන්නේ මේක වැදගත් නිසා.ඔයාලා Bootloader unlock කරපු ගමන් ෆෝන් එකේ වොරන්ටිය නිත්‍යානුකුලවම නැති වී යනවා. එක අනිවා. එක නිසා වටිනා කියන ෆෝන් එකක් නම් මේ දේ කරන්න අඩුම ගානේ වොරන්ටිය ඉවරවෙනකම්වත් ඉන්න. මම මේ හැම දේම කරන්නේ රු.18000/- අයිටම් එකකින්. එත් ඔයාලා ලග ඇති රු.40000/- රු.50000/- හෝ ඉට වැඩි වටිනාකමින් යුතු ෆෝන්. එක නිසා මේ දාන හැම දේම කරන්න එපා විශ්වාසයක් නැතිනම්
ජය වේවා...! ඔන්න අපි ගියා. බුදු සරණයි.

- Sony Ericsson Xperia™ PLAY
- Sony Ericsson Xperia™ arc
- Sony Ericsson Xperia™ arc S
- Sony Ericsson Xperia™ neo
- Sony Ericsson Xperia™ neo V
- Sony Ericsson Xperia™ pro
- Sony Ericsson Xperia™ mini
- Sony Ericsson Xperia™ mini pro
- Sony Ericsson Xperia™ ray
- Sony Ericsson Xperia™ active
- Sony Ericsson Live with Walkman™
- Sony Xperia™ S
- Sony Xperia™ P
- Sony Xperia™ go
- Sony Xperia™ U
- Sony Xperia™ sola
- Sony Xperia™ acro S
- Sony Xperia™ ion
- Sony Xperia™ miro
- Sony Xperia™ tipo
- Sony Xperia™ tipo dual
- Sony Xperia™ V
- Sony Xperia™ J
- Sony Xperia™ T
- Sony Xperia™ TX
- Sony Xperia™ E
- Sony Xperia™ E dual
හරි දැන් අපි බලමු ඇයි මේ මගුල unlock කොරන්න මේච්චර දගලන්නේ කියලා. මේක unlock කලාම
ෆෝන් එකට ගැලපෙන ඕනෑම Custom Rom / Custom kernal එකක් Flash කොර ගන්න පුලුවන්
Custom kernal එකක් Flash කොර ගෙන අපේ ප්රෝසා overclock කරගන්න පුලුවන්
තව Root කරගන්න බැරි ඕනෑම Firmware එකක් Root කරගන්න පුලුවන්
හරි ඔය කතා ඔහොම තිබ්බට දැන් තමා වැදගත්ම කතාව කියන්නේ. මොකද මේක Boot Loader unlock කොරන්න කියලා දෙන්න කලින් කියන එක වැදගත්. Boot Loader unlock කොර කියන්නේ ඉන්තිරුවෙන්ම (සහසුද්දෙන්ම / සිරාවටම ) වොරන්ටියටනම් කෙලම වෙනවා . එකේ ආයේ 2 ක් නෑ නෑමයි.මම කියන්නේ බොරුනම් මේ ලින්ක් එකෙන් යන් . ගිහින් බලන්න
මෙන්න සෝනි කාරයා කියන දේ. සිංහලෙන්ම තියෙනවානේ
හරි එහෙනම් දැන් පිලිවෙලට Boot Loader unlock කරමුද
මේකට මම දන්න පරිදි ක්‍රම කිහිපයක් තියෙනවා
හරි එහෙනම් මුලින්ම අපි දෙයක් දැනගන්න ඕනේ.එ කියන්නේ ඔයාගේ අයිටම් එක (ෆෝන් එක ) Boot Loader unlock කොරන්න පුලුවන්ද කියලා.බැරිනම් දගලලා වැඩක් නැනේ නේද. හරි එක දැනගන්නේ මෙහෙමයි
ටයිප් කොරන්න *#*#7378423#*#*
මේක කොටපු ගමන් මෙන්න මේ සර්විස් වින්ඩෝ එක පෙනෙයි
මෙන්න මේ වින්ඩෝ එකේ service info වල configuration tab එකේ පහලම මෙනුවේ තියෙනවා rooting status කියලා එකේ Bootloader unlock allowed : yes කියලා තියෙනවානම් ආයේ ඉතින් හිත හිත ඉන්න දෙයක් නෑ . අන්ලොක් කරලා විනාශ කරලාම පස්ස බලන්න.
දැන් මම කියන්න යන්නේ Bootloader unlock කරන්න තියෙන ආරක්ෂිතම ක්‍රමය ගැන
යන්න මෙන්න මේ ලින්ක් එකෙන් මෙන්න
මෙන්න මේ පිටුවේ පහලම තියෙනවා start unlocking the bootloader කියලා සිංහලෙන්ම . දෙපාරක් නොහිතා ක්ලික් කොරන්න එක.
එක ක්ලික් කරාම පිටුවක් විතර Bootloader unlock කිරිමේ ආදිනව (නරක ) කියලා දෙනවා. එවා දැක දැකත් Bootloader unlock කරන්නම හිතෙනවානම් continue button එක ක්ලික් කරන්න. එක ක්ලික් කරාම ආයෙම සැරයක් අහනවා හොදටම සුවර්ද කියලා. දැන් තේරෙනා නේද වැඩේ දරුණුකම.මෙතෙන්දි චන්ඩි ගොඩාක් හැලෙනවා.මේතරම් කියද්දිත් කම්පා නොවෙන්නේ පට්ට පට පට මෙලොම රහක් නැති එවුන් තමා.එකටත් Yes. i'm sure කියලා ක්ලික් කලාම Name / IMEI or MEID / E-mail කියන දේවල් ඉල්ලනවාග නම්යි මේල් එකයි දුන්නා කියමු. කොහෙන්ද ( IMEI )ඉමියක් දෙන්නේ. බය වෙන්න එපා කලින් මම කෝඩ් එකක් දුන්නා නේද රහස් මෙනුවකට යන්න . අන්න එ කෝඩ් එක ආයේම ටයිප් කරන්න.බට පස්සේ එනවා නේද වින්ඩෝ එකක්. මේ වින්ඩෝ එකේ service info වල configuration tab එකේ උඩින්ම තියෙනවා ඔයාගේ ෆෝන් එකේ ( IMEI )ඉමිය. අන්න එකේ මුල් ඉලක්කම් 14 සෝනි වෙබ් පිටුවේ ( IMEI )ඉමිය ඉල්ලන තැනට පේස්ට් කරන්න. නමයි ඉමේල් එකයි දිලා ඕකේ කරන්නග දැන් ලොග් වෙන්න ඔයාගේ E-mail එකට' ඔයාගේ Inbox එකට New message එකක් ඇවිල්ලා ඇති Sony ලාගෙන්. එකේ Bootloader unlock code ඇති.
දැන් Flashtool ඔපන් කරගන්න. කලින් පෝස්ට් එකේ ඩවුන් ලින්ක් එක දැම්මා. මේ පෝස්ට් එකේ එක ඇති
එක ඩවුන් කරගෙන ඔපන් කරගන්න.
පහත තියෙන ආකාරයට සිලෙක්ට් කරගන්න
මේ වෙලාවෙදි ෆෝන් එක පිසී එකට ප්ලග් කරලා තියෙන්න ඕනේ.එය එසේ වීනම් පහත වින්ඩෝ එකක් එයි Flashtool වලින්
මෙතැන්දි ෆෝන් එක ගලවන්න පිසී එකෙන් . ගලවලා ෆෝන් එක ඕෆ් කරන්න. ඉට පස්සේ Volume Down Key එක Press කරගෙනම ෆෝන් එක පිසී එකට Connect කරන්න. දැන් ඉලගට එන වින්ඩෝ එකට කලින් අරගත්ත Bootloader unlock code එක දෙන්න දිලා ඔකේ කරන්න . ඔන්න දෙයියනේ කියලා ඔයාලා තමන්ගේ ෆෝන් එක විනාශ කරගත්තා. නැ නෑ Bootloader unlock කරගත්තා. මේක හරියටම උනාද බලන්න ආයේම යන්න service info වල configuration tab එකේ පහලම මෙනුවේ තියෙනවා rooting status කියන තැනට. හරියටම Bootloader unlock වෙලානම් දැන් එතැන තියෙන්න ඔනේ Bootloader unlocked කියලා තමයි
ඔන්න Bootloader unlock කතාව ඉවරටම ඉවර කලා. අදහසක් තියෙනවා ඉලග පාර Root කොරන්න කියලා දෙන්න.මොකද හිතන්නේ එක ගැන
ප.ලි---->> මම ආයෙම සැරයක් මේදේ කියන්නේ මේක වැදගත් නිසා.ඔයාලා Bootloader unlock කරපු ගමන් ෆෝන් එකේ වොරන්ටිය නිත්‍යානුකුලවම නැති වී යනවා. එක අනිවා. එක නිසා වටිනා කියන ෆෝන් එකක් නම් මේ දේ කරන්න අඩුම ගානේ වොරන්ටිය ඉවරවෙනකම්වත් ඉන්න. මම මේ හැම දේම කරන්නේ රු.18000/- අයිටම් එකකින්. එත් ඔයාලා ලග ඇති රු.40000/- රු.50000/- හෝ ඉට වැඩි වටිනාකමින් යුතු ෆෝන්. එක නිසා මේ දාන හැම දේම කරන්න එපා විශ්වාසයක් නැතිනම්
ජය වේවා...! ඔන්න අපි ගියා. බුදු සරණයි.
Subscribe to:
Posts (Atom)