.

.

Thursday, April 9, 2015

Cyber අපරාධකරුවන්ගෙන් බේරී සිටීම Part 2

1) අන්තර්ජාල පරිහරණයේදි ආරක්ෂා කාරී වීම        
        1) වෙබ් බ්‍රවුසර් සමග ආරක්ෂිතව ගණුදෙනු කිරීම       
        2) වෙබ් සැරිසැරීමේදි ආරක්ෂිතව සැරිසැරීම 

අන්තර්ජාලය සැරිසැරීමේදි අනිවාර්යයෙන්ම අපිට වෙබ් බ්‍රවුසරයක් අවශය වෙනවා.වෙබ් බ්‍රවුසරය සෙවුම් එන්ජිමක් සමඟින් සම්බන්ධ වී අපිට අවශ්‍ය සෙවුම හෝ තොරතුල ලබා දීමක් සිද්ධ වෙනවා. 

අපි සමාජ ජාලයකට හෝ එහෙමත් නැත්නම් ඊ මේල් එකවුන්ට් එකකට ලොග් වෙද්දී පාස් වර්ඩ් එකක් දෙනවා නේද.පාස් පර්ඩ් එක දුන්නට පස්සේ අපේ බ්‍රවුසර් එක අහනවා නේද එක සේව් කර ගන්නද කියලා.එතැනදී අපිට ලේසියට බ්‍රවුසර් එක පාස් වර්ඩ් සේව් කර ගත්තොත් ආයේ ආයේ පාස්වර්ඩ් දෙන්න අවශ්‍ය නෑ.හැබැයි මතක තියා ගන්න බ්‍රවුසර් එක අපේ පාස් වර්ඩ් එක එයාගේ මතකයේ සේව් කර ගන්නවා කියන එක. එ කියන්නේ අපි පරිහරණය කරපු පරගණකය තව කෙනෙක් පාවිච්චි කලොත් ඒ කෙනාට පුළුවන් අපේ සේව් උන මුර පද සේරම බලා ගන්න. දෙයියන්ගේ පිහිටයි නේද අපිට.



ලිපිය සංස්කරණය කරමින් පවතී....

https://www.dmsportfolio.com/