.

.

Friday, January 29, 2016

Photoshop Tutes දන්න සිංහලෙන්

ඔන්න අදත් ඔයාලට අළුත්ම ෆොටෝෂොප් ටියුට් ටිකක් අරගෙන ආවා.කරලා බලන්න.බැරි තැන් තියෙනවානම් අහන්න.සරල වගේම ලස්සන ටියුට් ටිකක් යාළුවනේ...




Friday, January 15, 2016

Double Exposure effect in Photoshop දන්න සිංහලෙන්

පට්ටම කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තට ආවේ ඇත්තටම.පුදුමත් හිතුනා.මොකද මේ තරම් කාලයක් කවදාවත් බ්ලොග් එකෙන් ඈත් වෙලා ඉදලා නෑ.හැම දේටම හේතුව කාර්ය බහුලත්වය.කොහොම උනත් ලැබුවා වූ 2016 වසර සියළු දෙනාටම සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්.



හරි. අද මම කියන්න ආවේ පෙටෝසොප් ටියුට් එකක් ගැන.ඇත්තටම මම මේක උස්සලා මෙතන දාන එකක් නම් නෙමේ.මමමයි හැදුවේ ඔයාලා වෙනුවෙන්.පුළුවන් තරම් දුරට මේ විදියට ටියුට් හදලා යූටියුබ් එකේ දාන්න අදහසක් හිතේ තියෙනවා.මොකද ලංකාවේ අපිට ක්ලාස් වලට ගිහින් දහස් ගණන් සල්ලි පුච්චලා ඉගෙන ගත්තත් ඉගෙන ගන්න වෙන්නේ හරිම මූලික සිද්ධාන්ත ටිකක්.එක හින්දා ලංකාවේ ක්ලාස් එකකින් මේ වගේ දේවල් ඉගෙන ගන්න එකනම් හීනයක්.. වැඩිය කතා ඔනේ නෑ. ඔන්න පහලින් ටියුට් එක දැම්මා


මේක බලන්න.මේ අනුව වෙනස් ආකාරයෙන් කරන්නත් උත්සහ ගන්න.නොපැහැදිලි තැනක් තියෙනවානම් අනිවා අහන්න. කියලා දෙන්නම්.එහෙනම් අදට ගිහින් එන්නම්. ලඟදීම හමුවෙමු.....