සුපුරුදු පරිදි අදත් මම මේකට යොදා ගන්නේ Bit Torrent කියන මෘදුකාංගය.එක තමයි මගේ Torrent මාරයා.සරලයි පුදුමයි.හරි දැන් කට්ටියම Bit Torrent එක ඕපන් කරගෙන file වල Create New Torrent කියන තැනට ගිහින් ක්ලික් කරන්න.
අංක 1. කියලා කියලා තියෙන්නේ file එකක් ඇඩි කිරිම.අංක 2. කියන්නේ ෆයිල් එකක් සේව් කිරිම.මම දෙන්නම් ඔයාලට පට්ට tracker list එකක්.මෙන්න ගන්න
තව ටිකක් කියන්න තියෙනවා.එත් දැන්නම් නිදිමතයි.හෙට වැඩනේ ගිහින් එන්නම්.ඉතුරුවා හෙට හොදේ